Local News News

පාකිස්තාන-ශ්‍රී ලංකා සංචාරක ගිවිසුමක්

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව දෙරට අතර සංචාරක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට රජය සැරසෙයි.

මේ සදහා වන ගිවිසුමක් මේ වන විටත් කෙටුම්පත් කොට ඇති අතර ඊට නීතිපතිවරයාගේ අනුමැතියද හිමිව ඇති බව රජයේ ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම මේ ගිවිසුමේ අරමුණ වේ.

noizetv

Related posts

මරාගෙන මැරුණෙත් අපේ හොඳ උගත් මුස්ලිම් දරුවෝ – නිළි දීපානි සිල්වා කියයි

Shiran Viraj

පාවහන් හාන්සියි..

Shiran Viraj

අනුර දිසානායකට සහාය දෙන්න මන්ත‍්‍රීවරයෙක් ස්වාධීන වෙයි..

Shiran Viraj