News Political

ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල විකුණා දමන්න සූදානම්..- සජිත්

පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රකාශ අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නය ප්‍රශ්නයක් මගින් ඔහු මේ ගැන විමසීය.මේ සම්බන්ධයෙන් තොරතුරු සභාවට ඉදිරිපත් කරන්නේ දැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඔහු විමසීය.ඊට ප්‍රතිචාර දක්වමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල කිසිදු ආකාරයකට විකුණා දැමීමටත් සූදානමක් නොමැති බවයි.මෙවන් ප්‍රශ්න අසා රටේ වැදගත් බංකුවක් අස්ථාවර නොකරන්නැයි විපක්ෂ නායකවරයා ගෙන් තමන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කියා සිටියේය.

Related posts

බිල්පත් මුද‍්‍රණයට කඩදසි නෑ.. ජල බිල්පත් SMS මගින්…

Shiran Viraj

මුදල් නියෝජ්‍ය ඇමති කියන විදිහට වැඩ කරනු.. ගිය ආණ්ඩුව එක්ක වගේ සෙල්ලම් බෑ..- මහ බැංකු අධිපතිට දන්වයි..

Shiran Viraj

මම අලුත් වැඩක් පත්තු කරන්න සූදානම්

Shiran Viraj