EntertainmentEntertainment NewsNews

රූ රැජින කිරුළ පැහැර ගැනීමට ලක් වූ පුෂ්පිකා පොලිසි යයි.. මාධ්‍ය හමුවක් කැදවයි..

ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙසින් ඊයේ තේරී පත් වුවද එම කිරුළ බලහත්කාරයෙන් ගලවා දැමීමට ලක් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.

එහි වගඋත්තරකරුවන් පස්දෙනෙකුට නම් කරමින් ඇය සදහන් කරන්නේ එම සිදුවීමෙන් තම කීර්ති නාමයට හානියක් සිදු වූ බවයි.

මේ අතර ඇය සඳහන් කරන්නේ තමන්ට සිදු වූ සිදුවීම සහ ඊට අදාල සිද්ධි සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන මාධ්‍ය හමුවක් ඉක්මනින්ම කැඳවන බවයි

lankacnews

Related posts

ඩොලර් නෑ.. සමාගම් 35ක් සිමෙන්ති ගෙන්වීම නවතයි… දැන් කොට්ටයක් දෙදාහයි…

Malar FM

“අගමැතිතුමා සමග ආණ්ඩුව මේ යන ගමන යන්න බෑලු” – ජනපති කී දේ ඇමති ඩිලාන් හෙළිකරයි

Malar FM

ලෝක ධනවතුන්ගේ ලයිස්තුව නවීකරණය වේ, “ඊ” ව්‍යාපාරිකයන් පෙරමූණේ .!

Malar FM