Local News News

අපරාධකරුවන් උපදිනවාද? උපද්දනවාද?

අපරාධකරුවන් උපදිනවාද? උපද්දනවාද? යන්න ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහනට එක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය හා ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය පදනමේ අධ්‍යක්‍ෂ ඥානදාස පෙරේරා.

කැළණිය විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබද ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය අනූෂා එදිරිසිංහ ද මෙම වැඩසටහනට එක් වුණා.

Related posts

වවුනියාවේ ගෙවතු වගා 30,000ක සාර්ථකව අස්වනු නෙලයි.. අතිරික්ත එළවළු වෙළඳ පොලට…

Shiran Viraj

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වේ

Shiran Viraj

අනියම් පෙම ගිනි ගනී

Shiran Viraj