Local News News

උසස් පෙළ ප්‍රතිඵල අද

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අද දිනය තුළ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.

ඉකුත් වසරේ උසස් පෙළ විභාගය පැවැත්වුණේ රට තුළ පැවති කොරෝනා ව්‍යාප්තිය හමුවේයි. විභාග මධ්‍යස්ථාන 2,648 කදී පැවති එම විභාගය සඳහා සිසුන් තුන්ලක්ෂ 62,824 ක් පෙනී සිටියා.  

Related posts

නාමල් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කොරෝනා විදේශාධාර බාරගනී

Shiran Viraj

ඇඳිරි නීති රෙගුලාසි කඩ කරමින් අනවසරෙන් මැණික් ගැරූ 5ක් අල්ලයි

Shiran Viraj

මහින්ද ඉවත් කලොත් ගෝටාභයත් ඉවත් කරනවා..- පොහොට්ටු පුංචි මන්ත‍්‍රීන් අරලිය මැදුරේදී…

Shiran Viraj