Local News News

කොරෝනාවෙන් මියෙන අයට සහනයක්.. ආදාහනය නොමිලේ.. චක‍්‍රලේඛයක් එයි..

කොරෝනා ආසාදන වීමෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු අාදාහනය නොමිලේ සිදුකිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

ඒ අනුව පළාත් පාලන ආයතන වලට අයත් ආදානාගාර තුලින් නොමිලේ එම මල සිරුරු ආදාහනය කල හැකි බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීම අමතමිනි.

Related posts

ජනපතිගේ තීරණය කියන්න එජාප ඇමතිවරුන් කැඳවයි

Shiran Viraj

මෙවර කම්කරු දිනය කල්දමයි

Shiran Viraj

15දා වන විට මුළු රටම අඩපණ කරනවා..- GMOA

Shiran Viraj

Leave a Comment