Local News News

තවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..

වසර හතරක බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ඉල්ලන ඉල්ලා ඔහු විසින් අත්සන් කරන ලද ලේඛන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාර දී තිබේ.

නීතීඥවරයෙකු මාර්ගයෙන් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාගේ අත්සන් ලබාගෙන විපක්ෂ නායක වරයා වෙත භාර දී ඇත්තේ ජනාධිපතිවරයා වෙත භාර දීම සදහායි.

රාමනායක හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා විපක්ෂ නායකයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත් වී තිබිනි.

එහිදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ඒ සඳහා ලිඛිත ඉල්ලීමක් සිදු කරන ලෙසයි.

Related posts

රවී ගෙන් ශ්‍රීලනිප ඇමතිවරුන්ට ප්‍රහාරයක් (වීඩියෝ)

Shiran Viraj

විදේශ රැකියා කියා ලාංකිකයන් පිරිසක් රුසියානු හමුදාවට බලෙන් බන්දන්න යයි…

Shiran Viraj

රවි මුදල් ඇමති ධුරයට යලිත් සථිරයි..රනිල් සමගම දිවුරයි..දැනට යෝජිත ඇමති ධුර මෙන්න..

Shiran Viraj