Local News News

රට පුරාම රාත‍්‍රී කාලයේ සංචරණ සීමා පනවයි…

අද සිට මැයි මස 31 වන දින දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසු දින අලුයම 4 දක්වා කාලය තුළ රට පුරා පූර්ණ සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එම කාලයේ දී ගමනාගමනයට අවසර දෙන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවයි.

Related posts

කොදෙව්-ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය අද

Shiran Viraj

තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමුදෙයි

Shiran Viraj

ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ…

Shiran Viraj

Leave a Comment