Local News News

‘සිනොෆාම්’ ගැන ඇමරිකා වෛද්‍ය සංගම් අවසන් වාර්තාව මෙන්න.. අසාධ්‍යවීම 100%කින්, ආසාදනය 78%කින් වලකයි.. ප‍්‍රතිදේහ නිෂ්පාදනය 99%ක්..

චීනය විසින් කොරෝනා වෛරසය මර්දනයට නිෂ්පාදනය කර ඇති සිනොෆාම් එන්නතේ 03වන අදියරේ සාායනික පරීක්‍ෂණ ප‍්‍රතිඵල වාර්තාව ඇමෙරිකානු වෛද්‍ය සංගමය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

කොළඹ පිහිටි චීන තානාපති වරයා විසින් සිය නිල ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇත.

අදාළ වාර්තාව අනුව සයිනොෆාම් එන්නත් ලබාගෙන දින දාහතරකට පසු කොරෝනා ආසාදිතව බරපතළ තත්ත්වයට පත්වීම 100%ක් වලක්වනු ලබයි.

එමෙන්ම කොරෝනා ආසාදනය වීම 78% දක්වා වලක්වන අතර කොරෝනා වෛරසය උදාසීන කරන ප්‍රතිදේහ නිෂ්පාදනය 99%කි.

Related posts

රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි

Shiran Viraj

සෑම ගෙදරකටම මුදල් අච්චු ගහන මුද‍්‍රණ යන්ත‍්‍රයක් දිය යුතුයි…

Shiran Viraj

ඉන්ධන මිල වැඩි කිරීම මමයි ඉස්සෙල්ලම කියන්නේ..

Shiran Viraj