Local News News

‘අපි නිරෝධායනේට යනවා.. හැමෝටම ස්තුතියි..’- මාධවී ඇන්තනී නිරෝධායන බසයේ සිට…

අද දිනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මාධවී වත්සලා ඇන්තනී ඇතුළු හය හය දෙනාගෙන් පස් දෙනෙකු නිරෝධායනය සඳහා පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි චන්දිමාල් ගේ මව ගෘහස්ථ නිරෝධායනය සඳහා යොමුකර ඇත. නිරෝධායන නීති කඩමින් සුපිරි හෝටලයක උපන් දින සාදයක් පැවැත්වූයේ යයි මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහරිනු ලැබීය. නමුත් ඔවුන් දෙසතියකට නිරෝධයනය සදහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරින් කටයුතු කර ඇත. නිරෝධායනය සදහා යන අතරතුර මාධවී වත්සලා තම සමාජ ජාල ගිණුමේ ඒ ගැන සටහනක් තබා ඇත.

Related posts

රනිල් පාර්ශවයේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Shiran Viraj

සෑම පාසලකටම පළතුරු උද්‍යානයක්

Shiran Viraj

සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි

Shiran Viraj

Leave a Comment