Local News News

ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් ප්‍රජා සත්කාරයක්

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකතුමා වන ආචාර්ය එම්. ශිරාන් මහතා විසින් කොරෝනා ආරක්ෂිත කට්ටල 50ක් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වත්මන් ලේකම්වරයා වන නාලක මහතාට පරිත්‍යාග කරන ලදී.

– මානව හිමිකම් මාධ්‍ය ඒකකය

Related posts

කඳාන පොලීසියේ නිලධාරීන් නව දෙනෙකුටත් කොරෝනා

Shiran Viraj

රනිල්-සජිත් එක්වෙයිද..

Shiran Viraj

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට සවස 6 සිට ඇඳිරි නීතිය

Shiran Viraj