Local News News

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…

අද පෙරවරු 06.00 සිට ක‍්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් මුදෙකලා කර ඇත.

කොරෝනා ආසාදිතයන් වැඩිපුර හමුවීම හේතුවෙන් පැතිර යාම පාලනය සදහා මෙම පියවර ගෙන තිබේ.

Related posts

විදුලි ගාස්තු 22%කින් ඉහලට…?

Shiran Viraj

ප‍්‍රදේශ රැසක ඩෙංගු සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක්

Shiran Viraj

ඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටුවක්

Shiran Viraj