Local News News

පොලිස් නිලධාරියෙක් හෙරොයින් කිලෝ 50ක් සමග අත්අඩංගුවට..

හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 50 ක් සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.

සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් හික්කඩුව ප්‍රදේශයේ දී මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් නිල ඇඳුමෙන් සිටියදීය.

Related posts

වාහනයෙන් බෑ.. පයින් පමණයි.. සතියකට දිනක් හැදුනුම්පත් අංකය අනුව එලියට.. ඇදිරි නීතියේ නවතම දැනුම් දීම මෙන්න..

Shiran Viraj

වරාය ආසන්නයේ ගින්නක්..

Shiran Viraj

ඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට යැවිය යුතු බව ඉන්දීය ප‍්‍රබලයෙක් කියයි..

Shiran Viraj

Leave a Comment