මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකතුමා හා මානව හිමිකම් කණ්ඩායම් විසින් කොවිඩ් වසංගතය නිසා සංචරණ සීමා පැනවීම හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය අවට වෙසෙන දුගී ජනතාවට සහල් කිලෝ 5 බැගින් 100ක් බෙදා දෙන ලදී.


– මානව හිමිකම් මාධ්‍ය ඒකකය