Local NewsNews

සදුදා සංචරණ සීමා ඉවතට.. පොසොන් පොහොයට නැවත වසයි..

 දැනට පවතින සංචරණ සීමා එළඹෙන විසි එක් වන සඳුදා අලුයම 04.00 අවසන් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව දැඩි සෞඛ්‍යය මාර්ගෝපදේශ මත වෙළඳසැල් විවෘත කිරීමට අවසර හිමි වේ.

කෙසේ වෙතත් පළාත් අතර සංචාරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජනතා එක්රැුස්වීම්, උත්සව, සාද තවදුරටත් තහනම් වන අතර රාජ්‍ය සේවාව නිවෙස්වල සිට රාජකාරී ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මකය.

පොසොන් පොහොය යෙදී ඇති කාල සීමාවේ එනම් 23 දා රාත්‍රී 10.00 සිට 25 වන දා අලුයම 4.00 දක්වා නැවතත් රට පුරාම සීමා ක්‍රියාත්මක කර තිබේ.

Related posts

සතියෙන් සුදු වෙලා මාස හයෙන් මැරෙන සුදු වෙන ක්‍රීම් දැන් වෙළඳපොලේ.. නම් ලයිස්තුව මෙන්න…

Malar FM

ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිංදුවයි..- මුදල් ඇමතිගෙන් ප‍්‍රකාශයක්..

Malar FM

මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..

Malar FM