Local News Newsඅද ආසාදිතයන් 3000 පනී… by Shiran VirajAugust 12, 2021August 13, 20210980 Share0 අද දින තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 619 දෙනෙකු හදුනාගෙන තිබේ. ඔවුන් ද සමඟ අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් ගණන 3039 දක්වා ඉහළ යයි. ඒ සමගම මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 345118 දක්වා ඉහළ නගී