Local News News

කැබිනට් සංශෝධනය අද.. පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට..

කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද දින සිදු කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කලේය.

ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ලෙස ඇමතිවරුන් කිහිප දෙනෙකුට දැනුම් දී තිබේ.

එසේ කැඳවීම් ලැබී ඇත්තේ පවිත්‍රා වන්නිආරච්චි, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, ජි.එල්. පීරිස්, නාමල් රාජපක්ෂ අමාත්‍යවරුන්ටයි.

ඔවුන්ට ලැබෙන අමාත්‍යධුර හෝ ඇමති සංශෝධන වන්නේ කෙසේද යන්න පිලිබදව තොරතුරු වාර්තා නොවෙයි.

Related posts

සරසවියේ අප‍්‍රසන්න නවක වදයක්.. අනෙකාගේ අතේ ඉදුල් යනතුරු ලෙවකන්නැයි කියයි..

Shiran Viraj

මේ සතියේ බහුතරය පෙන්වා සජිත්ගේ ආණ්ඩුවක් හදනවා.. රාජපක්‍ෂලාගේ මල බෙරේ ගහනවා..

Shiran Viraj

කාන්තාවන්ට ලෝකයේ හොදම ජංගි මහන්නේ අපියි- අගමැති

Shiran Viraj