Local News News

ටෙලි නාට්‍යයක් රූගත කරද්දී කණ්ඩායමේ අයෙක් කොරෝනාවෙන් මිය යයි..

වැල්ලවාය ප්‍රදේශයේ ටෙලි නාට්‍යයක් රූගත කරමින් සිටි කණ්ඩායමකට ආහාර පිසීම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් බවයි.

ඒ අනුව එම ටෙලි නාට්‍ය කණ්ඩායමේ 34 දෙනෙකු නිරෝධායනය යොමුකර ඇති බව ඇති අතර ඔවුන්ට කොරෝනා පරීක්ෂණ කිරීමට නියමිතව ඇත.

Related posts

අවම සති දෙකක් රට වසා දමන්නැයි කියයි…

Shiran Viraj

Corona : කෙසෙල්වත්තෙන් තවත් 05ක් ..

Shiran Viraj

අත්දැකීම් නැති ජනාධිපතිවරයකුට දුන්නොත් රට යලි අනතුරේ.. රනිල්ටම රට දිය යුතුයි..

Shiran Viraj