Local News News

තවත් කොරෝනා මරණ 92ක්.. එය දිනක වැඩිම මරණ ගණනයි…

තවත් කොරෝනා මරණ 94 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,821 ක් දක්වා ඉහළ යයි.

අද වාර්තා කර ඇත්තේ දිනක් ඇතුලත ඉහලම කොරෝනා මරණ ගණනයි.

Related posts

සියලුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරෙයි

Shiran Viraj

ඊයේ දිනයේදී කොළඹින් කොරෝනා ආසාදිතයින් 237ක්

Shiran Viraj

අලුත් හමුදාපති මෙන්න..

Shiran Viraj