BusinessBusiness NewsNews

බදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්

රජය විසින් කිරිපිටි සඳහා ආනයන බදු ඉවත් කළ ද මෙරටට කිරිපිටි ආනයනය කිරීමට තවදුරටත් හැකියාවක් නැතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී.

ආනයන බදු ඉවත් කළද ඉන් ආවරණය වන්නේ රුපියල් 100ක පාඩුවක් පමණක් බවත් කිරි පිටි කිලෝවකින් තවදුරටත් රුපියල් 200ක පාඩුවක් සිදුවන බව ඔවුන් පෙන්වා දෙති.

මෙම තත්ත්වය මත බදු ඉවත් කිරීම සමග කිරි පිටි කිලෝවක් රුපියල් 200 කින් වැඩි කිරීම අත්‍යවශ්‍ය බව ආනයනකරුවන් කියා සිටිති.

Related posts

පොහොට්ටු පක්‍ෂ නායක හමුව යලිත් අවුල්.. සෙසු පක්‍ෂ නායකයෝ යන්න යති.. අදාල නැති පිරිසක් කැදවලා…

Malar FM

මහ මැතිවරණයක් ඉල්ලා සටන් කරනවා – මහින්ද

Malar FM

රිමාන්ඩ් කල රන්ජන් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..

Malar FM