Local News News

රටම වසා දමයි.. රට පුරාම ඇදරි නීතිය පනවයි..

අද රාත්‍රී 10.00 සිට 30 වැනිදා අලුයම 4 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එම කාලයේ දී අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම ඇඟලුම් කර්මාන්තය, කෘෂිකර්මාන්තය, ඖෂධහල්ද විවෘතව තැබේ.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ අද රාත්‍රී 10.00 රට ලොක්ඩවුන් කිරීමට තීරණය කර ඇති බවය.

Related posts

සම්බුදු තෙමගුල සිදුවූ උතුම් වෙසක් මංගල්‍යය අදයි

Shiran Viraj

මා කී දේ නොකල ගෝටා ගෙදර.. කරන රනිල් තවමත් ජනපති…

Shiran Viraj

මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj