Local News News

ලංකාව දෙසතියක් ඇතුලත ඉන්දියාවේ තත්වයට..

සෞඛ්‍ය සේවාවේ හය දහසකට අධික පිරිසක් කොරෝනා ආසාදිතයන් වී ඇති නිසා රෝහල්වල කටයුතු පවත්වාගෙන යාම ඉතා අසීරු වී ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මෙම තත්ත්වය මත ඉදිරි සති දෙක ඇතුළත ශ‍්‍රී ලංකාව මෑත කාලයේ ඉන්දියාවේ පැවැති තත්ත්වයට නොදෙවනි වනු ඇති බවත් එම වාර්තාව කියා සිටී.

රෝහල් බොහොමයක ආසාධිතයන් ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් මෘත ශරීරාගාරවල ඉඩකඩ ප්‍රශ්නයක් ඇති බවත් එම වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි.

Related posts

දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඩිජිටල් කාඩ් පතක්

Shiran Viraj

අකුරැස්සේ පාසැලක් වසා දමයි..

Shiran Viraj

මට ජනාධිපති වෙන්න අවස්ථාව තිබෙනවා.. කේන්දරේ රාජ යෝගද තිබෙනවා..

Shiran Viraj