Local News News

අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව සියල්ලන් ගන්නේ අපේ බෙහෙත්.. එත් ඒක කියන්නෙ නෑ..- බස්නාහිර ආයුර්වේද කොමසාරිස්

අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව ඇතුළු සියළු දෙනා කොරෝනා වෛරසය සඳහා පාවිච්චි කරන්නෙ ආයුර්වේද ඖෂධ බව බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් මාලා පෙරේරා මහත්මිය සඳහන් කරයි.

නමුත් කිසිවකු මේ බව එළිපිට නොකියන බව ද ඇය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දීය.

කොරෝනා සදහා දැනට ආයුර්වේද ප‍්‍රතිකාර ලබන පුද්ගලයන් 40,000ක් පමණ සිටින බවත් ඇය එහිදී තව දුරටත් පැවසුවාය.

Related posts

ක්‍රිකට් ක්‍රීඩකයින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමේ වටිනාකම ජනපති පහදයි

Shiran Viraj

ජනාධිපතිවරණයේදි සජිත් 80%ක් ගන්නවා..

Shiran Viraj

පන්සාලිස් වසරක් සපුරන සිවු කුළුදුල් නිර්මාණය

Shiran Viraj