News Political

මෙවර අයවැයෙන් ජනතාව සිතන තරම් සහන දෙන්න බෑ…

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙවර ඉදිරිපත් කරන අය වැය ලෙහෙසි පහසු එකක් නොවන බව තම විශ්වාසය යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මෙවර අය වැයෙන් ජනතාව සිතූ තරම් සහන අපේක්ෂා කළ නොහැකි වනු ඇතැයි ද ඔහු පැවසීය.

එතරම් අසීරු ආර්ථික තත්ත්වයක පැවතියද ගුරු වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා සාධනීය පියවරක් මුදල් අමාත්‍යවරයා විසින් ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

2022 වසර සඳහා වන අයවැය මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන්න…. පොහොර හිගයි කියා යල කන්නය අතහරින්න එපා…

Shiran Viraj

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට.. වාහන ගැනත් ප‍්‍රකාශයක්…

Shiran Viraj

බංග්ලාදේශය පැරදු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අවසන් මහා තරගයට -තරගයෙන් පසුව නයි නැටුමෙන් ජය සමරයි

Shiran Viraj