Local News News

හෝටලයක ගෑස් පිපිරුමක්…

අහංගම ප‍්‍රදේශයේ හෝටලයක ගෑස් පිපිරුමක් සිදු ව තිබේ.

මෙම හෝටලයේ මුලුතැන්ගෙයට පිටතින් ගෑස් සිලින්ඩරය ස්ථානගත කර තිබූ අතර එය මුළුතැන්ගෙට සවිකර තිබූ බටය මෙසේ පුපුරා ගොස් ඇත.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් දේපොළ ජීවිත හානි කිසිවක් සිදු වී නැත.

ඊයේ දිනයේ කෑගල්ල හ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවාස දෙකද ගෑස් කාන්දුවකින් පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තා වේ.

Related posts

තවත් අනතුරක් ද?

Shiran Viraj

චීන කාබනික පොහොර සමාගම ශ‍්‍රී ලංකාව ගැන එක්සත් ජාතීන්ට පැමිණිලි කරයි..

Shiran Viraj

තැපැල් වර්ජනයේ තීරණාත්මක දිනය හෙට

Shiran Viraj