Local News News

ඖෂධ ආනයනයට ඩොලර් හිගයි… චීනයෙන්, ඉන්දියාවෙන් ණයට ඖෂධ ඉල්ලයි…

ඖෂධ වර්ග 80 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලුවකට මේ වන විට රජය මුහුණ දී සිටියි.

ජනවාරි 18 වැනිදා වැනි දා ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර බැඳුම්කරය පියවන තෙක් ඖෂධ ආනයනය සඳහා ද අවශ්‍ය ඩොලර් නිකුත් නො කරනු ඇති බවද වාර්තා වෙයි.

ඇති වී තිබෙන තත්ත්වය මත ඖෂධ ණය පදනමින් ලබා ගැනීම සඳහා චීනය සහ ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බවද සඳහන්ය.

Related posts

රාජ්‍ය අමාත්‍යවරයකු නිවසින් එලියට ඇද දමයි..

Shiran Viraj

කෝප් සභාපති අප සමග එකට වැඩ කලා පමණයි.. කිසිම ගෙවීමක් කර නෑ..- ක‍්‍රිකට් ආයතනය

Shiran Viraj

LPL දෙවන වටය අරඹන්න සූදානම්…

Shiran Viraj

Leave a Comment