News Sports Sports News

භානුක රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගනී…

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවකු වන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන ලිපිය ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇතැයි ද වාර්තා වෙයි.

ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් අනුව තවදුරටත් ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කළ නොහැකි බව ඔහු තමයි අස්වීමේ ලිපියේ දක්වා ඇතැයිද සදහන්ය.

Related posts

Z – D ඇලට කැබ්රියක් පෙරලෙයි – පුද්ගල මළ සිරුරක් සොයා ගනී

Shiran Viraj

පහත්බිම් සහ නිවාස රැසක් ජලයෙන් යටවෙයි…

Shiran Viraj

ජවිපෙ හා පෙරටුගාමී සිසුන් දෙපිරිසක් ගහ මරාගනිති…

Shiran Viraj