Local News News

ධම්මික බණ්ඩාරගේ සහෝදරයා කොරෝනා ආසාදිතව මිය යයි…

කොරෝනා වෛරසය මර්දනය සඳහා දේශීය ඖෂධයක් නිපදවන ලද කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ බාල සොහොයුරා කොරෝනා වෛරසය ආසාදිතව මියගොස් ඇත.

කෑගල්ල පොලිසිය පවසන්නේ මෙසේ මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 58ක් වන දෙදරු පියෙක් බවයි.

පිළිකා රෝගය වැළඳී නිවසේ සිටම ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මියගොස් ඇති අතර ඔහුගේ දේහයට සිදුකළ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බව හෙලිව ඇත.

ඒ පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මාර්ගෝපදේශ අනුව කෑගල්ල ආදාහනාගාරය සිදුකර තිබේ.

Related posts

199ක් ගත් පුංචි හපනුන් දෙදෙනෙක්

Shiran Viraj

ජනප්‍රිය ෆැන් පේජස් හිමිකරුවන් කවුදැයි සෙවීමට ෆේස්බුක් සමාගම සැරසෙයි

Shiran Viraj

‘මැණිකේ’ට පසු ‘කපුටාස්’ සමග ජැක්ලින් බොලිවුඩය අවුලයි…

Shiran Viraj