Business Business News News

පෙට‍්‍රල්-ඩීසල් යෝජිත නව මිල ගණන් මෙන්න.. එය ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිලයි..

ඉන්ධන මිල ඉහළ නැගීම සඳහා වන යෝජනාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට දෙවන වතාවටත් ඉදිරිපත් කර තිබේ.

තෙල් සංස්ථාව සඳහන් කර ඇත්තේ පෙට්‍රල් සහ ඩීසල් අලෙවියෙන් සිදුවන පාඩුව පියවා ගැනීමට මිල වැඩිකිරීමක් මේ මොහොතේ අත්‍යවශ්‍ය බවයි.

දැනට සංස්ථාව පෙට්‍රල් ලීටරයක් රුපියල් 177 අලෙවි කරන අතර යෝජනා කර ඇත්තේ එය රුපියල් 192 දක්වා ඉහළ නැංවිය යුතු බවටයි.

සංස්ථාව ඩීසල් ලීටරයක් දැනට අලෙවි වන්නේ රුපියල් 121කට වන අතර එය රුපියල් 169 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවද යෝජනාවේ සඳහන් වෙයි.

මෙම මිල වැඩිකිරීම අනුමත වුවහොත් එය ඉතිහාසයේ පෙට‍්‍රල් හා ඩීසල් අලෙවි වන ඉහලම මිල වනු ඇත.

Related posts

අනුර දිසානායකට පහර දීමේ කොන්ත‍්‍රාත්තුව රුපියල් පන්දාහයි.. සැකකරුවන්ගේ පාපොච්චාරණය මෙන්න…

Shiran Viraj

හිරු විදුලිය රජ ගමනක.. ඒකක බිලියන බාගයක් ජාතික පද්ධතියට..

Shiran Viraj

එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..

Shiran Viraj