Local News News

ශ‍්‍රී ලංකාව කෑම ගන්න ඉන්දියාවෙන් ණයක්.. ගිවිසුම් අත්සන් කරන්න බැසිල් ඉන්දියාවට…

ඉන්දියාවෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා පැවසීය.

ඒ අනුව ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබා ගැනීමේ ගිවිසුමකට එහිදී අත්සන් තැබීමට නියමිත බවත් හෙතෙම පවසයි.

මෙරට ජනතාවට අවශ්‍ය ආහාර, අහාර හා අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය ලබා ගැනීම සඳහා එම මුදල හිමිවන බවද ඇමතිවරයා පැවසීය.

මුදල් අමාත්‍යවරයා පසුගියදා සිදු කළ ඉන්දියාවේ ඉන්දියානු සංචාරය අතිශය සාර්ථක බවත් එහිතී ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක ණය පහසුකමක් ලබා ගැනීමට හැකි වූ බවත් මෙම බිලියනය එහි මුල් අදියර බවත් ඒ මහතා සදහන් කලේය.

Related posts

මද‍්‍රසා පාසලක හිංසන වැඩිවී සිසුවෙක් පාසල් වැසිකිලියේ සියදිවි නසා ගනී.

Shiran Viraj

ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය සතු PCR යන්ත්‍ර 36 ක් කොවිඩ් – 19 මර්ධනයට යොදා ගන්නේ නැහැ – රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය

Shiran Viraj

බැඳුම්කර වාර්තාව සතියකින් පාර්ලිමේන්තුවට

Shiran Viraj