Local News News

සභාපතිවරයෙක් ඉල්ලා අස්වේ….

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් කීර්ති වීරසිංහ මහතා ඉල්ලා අස්වී තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කරන ලද දැනුම්දීමක් අනුව මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇත.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් රාගම වෛද්‍ය පීඨ සිසු නේවාසිකාගාරයට කඩා වැදීම සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක් යොදා ගැනීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන මෙම සභාපතිවරයාට ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබිණි.

අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලද දැනුම් දීමක් මත සභාපතිවරයාට ඉල්ලා අස්වන්නැයි දැනුම් දුන් බවයි.

Related posts

රුසියාවෙන් ශ‍්‍රී ලංකාවට දැඩි චෝදනා.. එකගතා කැඩූ බව කියයි…

Shiran Viraj

අද සිට ප්ලාස්ටික් තහනම්…

Shiran Viraj

රට ගොඩගත හැකි රනිල්ට පමණයි…

Shiran Viraj