Local News News

චොකා මල්ලී නිදොස් කොට නිදහස්.. එල්ලුම්ගස් තීන්දුව අහෝසියි..

මනුෂ්‍ය ඝාතන චෝදනාවක් සම්බන්දයෙන් මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සහ සෙසු තිදෙනා නිදොස් කොට නිදහස් කර ඇත.

මහාධිකරණ තීන්දුවට එරෙහිව ඔවුන් විසින් ගොනු කර තිබූ අභියාචනය සලකා බලමින් අද දිනයේ අභියාචනාධිකරණය මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කලේය.

2015 ජනාධිපතිවරණ කාල සීමාවේදී කහවත්තේ පැවති ප්‍රචාරක රැලියක් අතරතුර වෙඩිතබා ඝාතනය කලේ යයි මෙම පිරිසට මරණීය දණ්ඩනය නියම කර තිබින.

Related posts

මහා බාධක කොරල් පරය මියයයි!

Shiran Viraj

05 කට කොරෝනා.. පීපල්ස් ලීසිං වසා දමයි..

Shiran Viraj

වූහාන් නගරයේ සංචාරක තහනම ඉවතට

Shiran Viraj