Local News News

කොළඹ-රත්නපුර පාර වසා විරෝධතා.. පෙට‍්‍රල්, ඩීසල් දෙකම නෑ.. ඉතා දීර්ඝ පෝලිම්..

විරෝධතා කරුවන් පිරිසක් විසින් රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගය රත්නපුර හිදැල්ලන ප්‍රදේශයෙන් අවහිර කර තිබේ.

රත්නපුර ප්‍රදේශයේ දැඩි පෙට්ට්‍රල් ඩීසල් හිඟයක් ඇති වී තිබෙන බව පවසමින් ඔවුන් මෙසේ විරෝධතාවේ යෙදී සිටී.

ඇතැමුන් දින එක හමාරක පමණ කාලයක් ඉන්ධන ලැබෙන තුරු පෝලිමේ සිට තිබේ.

ඉන්ධන බෙදුම් කරුවන් පවසන්නේ ඉන්ධන බවුසරයක් පැමිණියත් ඇති වී තිබෙන ඉල්ලුම මත පෝලිමේ සිටින පිරිසට බවුසරයක් ප්‍රමාණවත් නොවුණු ඇති බවයි.

Related posts

ක‍්‍රිකට් තහනම අනුමතයි… 19න් පහල ලෝක කුසලාන තරගාවලිය ශ‍්‍රී ලංකාවෙන් ඉවතට..

Shiran Viraj

බස්නාහිර මඟීන්ට හිටිගමන් පී.සී.ආර්

Shiran Viraj

සුළි සුළග උතුර කළඹයි..

Shiran Viraj