Business Business News Newsඩොලරය 340 සීමාවට පනී.. by Shiran VirajApril 18, 2022April 19, 202206758 Share0 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 340ක් හා ගැණුම් මිල රුපියල් 325ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.