News Political

මගේ නිවස වටලන්න ආවොත් උන්ට ගහනවා…- පොහොට්ටු ලේකම්

තමන්ගේ නිවෙස වැටලීමට පැමිණියොත් ඔවුන්ට පහර දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා ගේ නිවස වැටලූ ආකාරයට තමන්ගේ නිවස වැටලීමට කිසිවකු පැමිණිය හොත් ඔවුන්ට මෙසේ පහර දෙන බව හෙතෙම පැවසීය.

ගැහුවොත් ගැසීම තම පක්ෂයේ ප්‍රතිපත්තියද බවද මහ ලේකම්වරයා කියා සිටියේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ඉන්ධන කෝටාව මදි… අපි රස්සාව අතහරිනවා..- ත‍්‍රීවීල් හිමියන්..

Shiran Viraj

ප‍්‍රසිද්ද ගායකයෙන් ගිනි අවියක් සමග අත්අඩංගුවට..

Shiran Viraj

නීති විරෝධී ලෙස ගෙන්වූ කහ තොගයක් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සහ අල්ලස් ගත් රේගු නිළධාරීන් අත් අඩංගුවට!

Shiran Viraj