Business Business News News

සිමෙන්ති කොට්ටයක් රුපියල් 500කින් වැඩි කරයි..

කිලෝ 50 ක බරකින් යුත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350 දක්වා ඉහළ යයි.

මෙම මිල ඉහළ නැංවීම දේශීය සහ ආනයනික සිමෙන්ති වර්ග දෙකටම අදාළව ක්‍රියාත්මක වෙයි.

රජය සිමෙන්ති මිල පාලනයෙන් ඉවත් වීමෙන් පසු සමාගම් විසින් සිමෙන්ති මිල නියම කරමින් සිටියි.

Related posts

Pfizer සහ Moderna තවමත් ඇමරිකාවේ අනුමත නෑ?

Shiran Viraj

විදුලි ගාස්තු රුපියලකින් අඩුවෙයි..

Shiran Viraj

දින තුනක් වූ කිරිකැටියෙක් මහමග දමා ගිය දෙමාපියන් – කිලිනොච්චියෙන් ඇසුණු අහස පොලොව නුහුලන කතාව මෙන්න

Shiran Viraj