Business Business News News

IMF සමග මුල් වටයේ සාකච්චා සාර්ථකයි..

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවති මුල් වටයේ සාකච්ඡා සාර්ථක වී තිබේ.

එම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය අලි සබි‍්‍ර, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද සහභාගි වී තිබේ.

අන්තර්ජාලය ඔස්සේ පැවති මෙම සාකච්ඡාව විනාඩි 45ක පමණ කාලයක් පවත්වා ඇත.

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් අප්‍රේල් මස 18 වැනිදාය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන සාකච්ඡා සඳහා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

Related posts

ඇමරිකා බද්ද ගැන සියළු පක්‍ෂ එක්වෙයි.. ජනපති කාර්යාලයේ සාකච්චා…

Shiran Viraj

ඉන්ධන ඉල්ලා පාර වසා විරෝධතා….

Shiran Viraj

තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…

Shiran Viraj