Local News News

අරගලකරුවන්ට කදුළු ගෑස් ගහයි..

කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

ගාළු මුවදොර විරෝධතාවයේ යෙදෙන අරගලකරුවන් විසින් මෙම විරෝධතාවය පවත්වයි.

පොලිසිය විසින් එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කර ඇති අතර විරෝධතාකරුවන්ට ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ අධිකරණය විසින් වාරණ නියෝග නිකුත් කර ඇති ලංකා බැංකු මාවතට පිවිසීමට විරෝධතාකරුවන් ඇතුළු වීමට උත්සාහ කරද්දීය.

Related posts

කාල්ටන් නිවස වැටලූ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ගසා පන්නා දමයි..

Shiran Viraj

චතුරංග ප්‍රථම පදක්කම දිනාගනියි

Shiran Viraj

තේරීම් කාරක සභාව පස්වරු 02 ට රැස්වෙයි

Shiran Viraj