News Political

ජනාධිපති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර පැවති විශේෂ රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන ඇත.

ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව පැවැත්වෙන්නේ හිටපු අමාත්‍ය වරු සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමගිනි.

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතත් එම තීරණය විවේචනය කරමින් මන්ත‍්‍රීවරුන් පිරිසක් අදහස් පල කර ඇත.

Related posts

අගමැතිගෙන් පොලිස්පතිට හදිසි නියෝගයක්…

Shiran Viraj

එංගලන්ත ටෙස්ට් තරගාවලියට ශී‍්‍ර ලංකා සංචිතය නම් කෙරේ – කුසල් මෙන්ඩිස්ට යළි අවස්ථාවක්

Shiran Viraj

මහාචාර්ය ගෝමික උඩුගමසූරිය ඇමරිකාවෙන් අස්වී එයි.. ජනාධිපති උපදේශක වෙයි..

Shiran Viraj