Local News News

යෝෂිතගේ හෝටලයට ගිනි තබයි

සිංහරාජ මායිමේ පිහිටි ගොංගල කදු මුදුනේ පිහිටි හෝටලයකට ගිනි තබා තිබේ.

එම හෝටලය හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් යයි වාර්තා පල විය.

නමුත් එම හෝටලය තමන්ගේ බවට එල්ල වන චෝදනා යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

රට තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වය මැද විරෝධතා කරුවන් පිරිසක් විසින් මෙම ගිනිතැබීම සිදුකර ඇත.

Related posts

‘‘රාවණා 01’’ කක්ෂගත කිරීම අද

Shiran Viraj

පාසැල් අරඹන්න සූදානම්.. යෝජිත ක‍්‍රමය මෙන්න…

Shiran Viraj

ජවිපෙ ලොක්කන්ගේ දරුවන් තොග පිටින් පුද්ගලික සරසවිවල..

Shiran Viraj