News Political

සජිත් හාන්සියි.. SJB මන්ත‍්‍රීන් 25ක් රනිල්ට එක්වෙයි.. ඊයේ රාත‍්‍රි සාකච්චා සාර්ථකයි..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක් වීමට තීරණය කර ඇතැයි එම පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.

එම පිරිස අතරින් එකොළොස් දෙනෙකු ඊයේ රාත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වූ බව හෙතෙම පැවසීය.

රට මුහුණ දී තිබෙන දැවැන්ත අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැක්මක් සහිත නායකයෙකු අවශ්‍ය බව ද එම මන්ත්‍රීවරුන් සඳහන් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

Related posts

තමාට එරෙහි විශ්වාසභංගයකට සම්බන්ධනුත් සුදානමින්

Shiran Viraj

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තත්ත්වයක් දෙසට

Shiran Viraj

නව ආයෝජන කැදවා ශ්‍රී ලන්කන් ලාබ හොයන්නැයි ජනපති දන්වයි…

Shiran Viraj