Local News News

ඉන්ධන-ජලය නෑ.. විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ…

හෙට දිනයේ සිට ලබන 03 වැනිදා දෛනිකව පැය 3 ක කලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ.

ඒ අනුව කලාප වශයෙන් දිවා හා රාත‍්‍රි කාලයේ අවස්ථා දෙකකදී විදුලිය කප්පාදුව සිදු කෙරේ.

විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මෙම පියවර ගත් බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

Related posts

කොළඹ හා ගම්පහ සම්පූර්ණයෙන්ම හුදෙකලාවෙන් නිදහස්

Shiran Viraj

ජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගතවීමට දුන් අවසරය අවලංගු කරන්නැයි නීතිපති ඉල්ලයි

Shiran Viraj

රජ මාලිගාවේ දිනපතා කොරෝනා පරීක්‍ෂණ…

Shiran Viraj