Local NewsNews

ඩීසල් ලීටරයක් රුපියල් හයසීයයි…

ඩීසල් ලීටරයක් රුපියල් 600ක මිලකට එලියේ අලෙවි කරමින් ඇති බවත් එම මිලට ඔ්නෑ තරම් ඩීසල් ඇති බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ඇතිවී තිබෙන ඉන්ධන හිගය මත බස් රථ ධාවනය කළ හැක්කේ තවත් දින දෙකක් පමණක් බවයි.

ඩීසල් නිසි ලෙස ලබා නොදුනහොත් බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම රට පුරා ඇන හිටින බව හෙතෙම පැවසීය.

ලංගම ඩිපෝ මගින් ඉනධන ලබාදෙන බව පැවසුවද එය ද බිඳ වැටී ඇතැයිද ඔහු කියා සිටී.

Related posts

මොරගහකන්ද ජලාශය උපරිම මට්ටමට පැමිණීමත් සමග අඩියෙන් අඩිය යටවන අවසන් නගරය මෙන්න (VIDEO)

Malar FM

නව මහ බැංකු අධිපතිතුමනි ඔබ නිවැරදයි..- හර්ෂ

Malar FM

ගෑස් අවශ්‍ය අය ලියාපදිංචි කරයි..

Malar FM