News Political

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගිනි අවි ගන්න පෝලිමේ…

මෙතෙක් ගිනි අවි ලබා නොගෙන සිටි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් එම ගිනි අවි ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබේ.

පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන එම මන්ත්‍රීවරු පිරිස මෙම ඉල්ලීම් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටී.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශයෙන් අලුත් මන්ත්‍රීවරුන් මෙම ගිනි අවි ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති අතර ඒවා ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කිරීමෙන් පසු ගිනි අවි නිකුත් නිකුත් කරනු ඇත.

Related posts

මියගිය පොලිස් කොස්තාපල් උසස් කෙරේ

Shiran Viraj

වරාය සේවකයෝ වසරකට මිලියන සියයක කාලා – වරාය අධිකාරියේ සභාපති කියයි

Shiran Viraj

විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි..පාර්ලිමේන්තුවට වැඩි බලතල නව ව්‍යවස්ථාවක්

Shiran Viraj