Business Business News News

රුපියල් 300ට වී මිලට ගනිති..

වී කිලෝවක් රුපියල් 300ක පමණ ඉහල මිලකට රටපුරා අලෙවි වෙමින් ඇතැයි වාර්තා වෙයි.

මීට හේතු වී ඇත්තේ ඉදිරියේ ආහාර හිඟයක් ඇති වෙතැයි බියෙන් ජනතාව වී තොග රැස්කිරීමයි.

කෙසේ වෙතත් එතරම් ඉහල මිලකටද වී අලෙවි නොකරන පිරිස් සිටින්නේ යයිද වාර්තා වේ.

Related posts

සපුගස්කන්ද පිරිපහදුව වහයි..

Shiran Viraj

වායුගෝලයේ කැළඹිලි සොභාවයක් – වැසි තත්වයේ වර්ධනයක්

Shiran Viraj

කොටහේනේදී අයෙකුට වෙඩි තබා මරයි..

Shiran Viraj