Local News Newsලිත්‍රො ගෑස් සභාපති ඉල්ලා අස්වේ… by Shiran VirajJune 10, 2022June 16, 202205542 Share0 ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තමන් එම ධුරයෙන් ඉල්ලා අස් වූ බව හෙතෙම පැවසීය.