Local NewsNews

Exclusive : පුද්ගලික වාහන සදහා ඉන්ධන නිකුත් කිරීම නතර කෙරේ…

අද දිනයේ සිට ලබන මස 10 වැනි දින දක්වා පෞද්ගලික වාහන වලට ඉන්ධන ලබා දීම නතර කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එම කාලය තුළ ඉන්ධන නිකුත් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි.

කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ පෞද්ගලික වාහන සඳහා මෙම කාලය තුල ඉන්ධන නිකුත් නොකරන බවයි.

අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදු කරන්නේ ලංගම ඩිපෝ සහ ත්‍රිවිධ හමුදා ඉන්ධන පිරවුම්හල වලින් බවත් ඔහු පැවසීය.

Related posts

මිල සූත්‍රය තිබුනනම් ඉන්ධන මිල තව අඩුකරනවා..මංගල ට්විටර් පණිවිඩයකින් කියයි!

Malar FM

Govpay දැන් ඇරඹුවා.. ක‍්‍රියාත්මක ආයතන මෙන්න..

Malar FM

බෝග වනසන පළගැටියා සබරගමුවට සහ දකුණටත්

Malar FM