News Political

තාත්තට අසනීපයි කියා බොරු කියලා ජනතාව කේන්ති ගස්වන්න එපා..- නාමල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවයෙන් පසුවන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් බවට මාස තුන හතරකට වතාවක් සමාජ ජාලවල විවිධ පුවත් පතුරුවා හරිමින් සිටින බව ද හෙතෙම පවසයි.

මේ අවස්ථාවේ එවන් ආකාරයේ ජනතාව නොමග යවන, කේන්ති ගස්වන, උසිගන්වන පුවත් පළ නොකළ යුතු බව තම අදහස බව ද හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමිනි මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

මංගල ෆයිසර් මාත‍්‍රා දෙකම ගත් අයෙක්.. මිය ගිය හේතුව මෙන්න..

Shiran Viraj

මුහුණ ආවරණ මිලියන 200ක ඇණවුමක්. මෙරට අපනයන ක්ෂේත්‍රය සවිබල ගන්වමින් බ්‍රැන්ඩික්ස් වෙතින් ප්‍රථම අපනයනය එක්සත් ජනපදයට

Shiran Viraj

ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දෙයි..

Shiran Viraj