Business Business News News

රුපියලේ වටිනාකම නැත්තටම නැතිවන්න ආසන්න තත්වයක්…

උද්ධමනය අනුපාතය සියයට 60%-70% දක්වා ඉහළ ගියොත් මෙරට මුදලේ වටිනාකම නැත්තටම නැති වනු ඇතැයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

උද්ධමනය පාලනය කර ගනිමින් ආර්ථික දුෂ්කරතා සහිත ජනතාවට මුදල් ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතු බව හෙතෙම කියා සිටියි.

දැනට ශ්‍රී ලංකාවේ පවතින උද්ධමනය 54% වැනි අගයකට පත් වූයේ ගෝලීය සාධක නිසාම නොව දේශීය සාධක විශාල වශයෙන් බලපා ඇතැයිද ඔහු කියා සිටියේය.

දෙරණ නාලිකාව සමග සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

තවත් කොරෝනා ආසාදිතයන් 166ක්…

Shiran Viraj

අද සහ හෙට නිරිත දිගට වැස්ස වැඩියි

Shiran Viraj

පවතින දේශපාලන අර්බුදයට ජනපතිගෙන් විසඳුමක් – මහ බැංකු වංචාවට සම්බන්ධ අයගේ නම් ලයිස්තුවකුත් එළියට

Shiran Viraj

Leave a Comment