Local News News

IOC පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි..

ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇත.

ඔවුන් සඳහන් කරන්නේ අද, සෙනසුරාදා හා ඉරිදා දිනවල දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ සියලුම සියලුම කර්මාන්තශාලාවලට ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදුකරන බවද සමාගහ පවසයි.

ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සදුදා දිනයේ සිට නැවතත් ආරම්භ කරන සමාගම කියා සිටී.

Related posts

සංචරණ සීමා ඉක්මවූ තීන්දුවක්..- අගමැති

Shiran Viraj

හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..

Shiran Viraj

ඉල්ලා අස්වීමක් ජනපති පිලි නොගනී..

Shiran Viraj